දත් මැදීම
From Wikipedia, the free encyclopedia
දත් මැදීම යනු දන්තාලේප යුත් දත් බුරුසුවකින් දත් ඇතිල්ලීමේ ක්‍රියා වලියයි. දත් බුරුසුවෙන් බාහිර දත් වලින් තුනෙන් දෙකකට පමනක් ලගා විය හැකි නිසා දත් මැදීමෙන් අන්තර් දන්ත පිරිසිදුකම (සේද රොඩු ) පවත්වා ගත හැක. මෙම කාර්යන් දෙක එකට ගත කල මූලික දත් පිරිසිදු කිරීම ලෙස හැඳින්වේ. මෙය මුඛ සෞඛ්යේ ප්‍රධාන පැතිකඩයන් අතරින් එකකි.
නිසි ආකාරයෙන් දත් මැදීමෙන් අවම වශයෙන් වැඩිහිටියන්ගෙන් තුනෙන් එකකගේ පමණ දත් අහිමි වීමට හේතු වන විවරයන්, හා විදුරුමස් හෝ විදුරුමස් රෝග වළක්වා ගත හැක. දත් නිවැරදිව හා නිතරම මදින්නේ නැති නම්, එමගින් ටර්ටාර් පිහිටුවීමෙන් කෙල ඛනිජ චූර්නීභාවනය කිරීම ප්‍රධාන වශයෙන් සිදු වේ. සෑම පැය විසි හතරකට වරක්ම ඉවත් නොකළහොත් ටර්ටාර් දැඩි වීමකට ලක් වේ (ඉන්පසු 'කලනය' ලෙස සදහන් වේ). දුප්පත් දන්ත සෞඛ්‍ය, හෘද රෝග සහ කෙටි ආයු අපේක්ෂාව සමග බැදී පවතී.