බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරු
From Wikipedia, the free encyclopedia
බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාර යනු, 1798 සහ 1948 අතරතුර කාලය තුලදී බ්‍රිතාන්‍ය යටත්විජිත කාලසීමාවෙහිදී, ලංකාව (වත්මන ශ්‍රී ලංකාව) පාලනය කල නිලධාරියෙකි. ආණ්ඩුකාරවරයා මගින් එක්සත් රාජධානි රජ නියෝජනය කෙරිනි. බ්‍රිතාන්‍ය පාලනය අවසන්ව 1948දී ස්වෛරීය ලංකා රාජධානිය නැවත පිහිටුවීමේදී මෙම නිලය අහොසි කෙරිනි.
Quick Facts ආණ්ඩුකාර - බ්‍රිතාන්‍ය ලංකාව, Style ...
Close