මයික්‍රොසොෆ්ට් ඔෆිස්
From Wikipedia, the free encyclopedia
මයික්‍රොසොෆ්ට් ඔෆිස් හෙවත් MS Office යනු මෘදුකාංග කට්ටලයකි.OpenOffice.org, IBM ආයතනය සතු Lotus Smartsuite . Core/Novel ආයතනය සතු Perfect Office යන මෘදුකාංග කට්ටල මෙන්ම මෘදුකාංග ගණනාවක් ඇති මෘදුකාංග කට්ටලයකි.
Quick Facts සංවර්ධක(යෝ), ප්‍රථම නිකුතුව ...
සංවර්ධක(යෝ) | මයික්‍රොසොෆ්ට් |
---|---|
ප්‍රථම නිකුතුව | 1990; වසර 34 කට පෙර (1990) |
ස්ථායි නිකුතුව | 2010 (14.0.5128.5000)
/ ඔක්තෝබර් 26, 2010; වසර 13 කට පෙර (2010-10-26) |
මෙහෙයුම් පද්ධතිය | මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් |
ලබාගත හැකි භාෂා ගණන | භාෂා 35 කට අධිකය |
වර්ගය | කාර්යාල කට්ටලය |
බලපත්‍රය | කොටස්භාණ්ඩ (සිල්ලර මෘදුකාංග සහ කාණ්ඩ බලපත්‍රදායක) |
වෙබ් අඩවිය | office.microsoft.com |
Close
Quick Facts සංවර්ධක(යෝ), ප්‍රථම නිකුතුව ...
මැක් සදහා මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2011 වචනසලකුණ | |
සංවර්ධක(යෝ) | මයික්‍රොසොෆ්ට් |
---|---|
ප්‍රථම නිකුතුව | 1989; වසර 35 කට පෙර (1989) |
ස්ථායි නිකුතුව | 2011 (14.1.0.110310 SP1)
/ අප්‍රේල් 12, 2011; වසර 13 කට පෙර (2011-04-12) |
මෙහෙයුම් පද්ධතිය | මැක් ඕඑස් එක්ස් |
වර්ගය | Office suite |
බලපත්‍රය | Proprietary commercial software |
වෙබ් අඩවිය | microsoft.com/mac/ |
Close
මෙම මයික්‍රොසොෆ්ට් ඔෆිස් මෘදුකාංග කට්ටලයේ ප්‍රධාන වශයෙන් ලිපි ලේඛන සැකසීම සඳහා වන Word Processing සඳහා මයික්‍රොසොෆ්ට් වර්ඩ් හෙවත් මයික්‍රොසොෆ්ට් වර්ඩ් යන මෘදුකාංගය ද, පැතුරුම්පත් සඳහා මයික්‍රොසොෆ්ට් එක්සෙල් හෙවත් MS Excel යන මෘදුකාංගය ද, Presentation සඳහා මයික්‍රොසොෆ්ට් පවර්පොයින්ට් හෙවත් MS PowerPoint යන මෘදුකාංගය ද දත්ත ගොනු සඳහා මයික්‍රොසොෆ්ට් ඇක්සස් හෙවත් MS Accessයන මෘදුකාංගය ද ඇත.