මානෙල්
From Wikipedia, the free encyclopedia
මානෙල්(Nymphaeaceae) (උසුරුවනුයේ /ˌnɪmfiːˈeɪsiːʔiː/) මල් පිපෙන ශාක පවුලට අයත්ය.නිවර්තන කලාපීය මිරිදිය ජලයේ හොදින් වැඩේ. ගණ අටකට පමණ අයත් විශේෂ 70 පමණ ලොවපුරා දක්නට ලැබේ[1]. නිම්පනීයා පවුලට අයත් ශාක වර්ග 36 පමණ උත්තරාර්ධගෝලය තුල දක්නට ලැබේ[1]. වික්ටොරියා ගණයට අයත් විශාල මානෙල් වර්ග දෙකක් දකුණු ඇමරිකවේ දක්නට ලැබේ[1]. මානෙල් ජලය යට ඇති පස්වල රෝපණයවේ.පත්‍ර හා මල් ජලය මතුපිට දක්නට ලැබේ. පත්‍ර රවුම් හැඩයක් ගන්නා අතර අරීය කන්තුවක් දක්නට ලැබේ,.
Quick Facts විද්‍යාත්මක වර්ගීකරණය, Genera ...
Nymphaeaceae කාලීන ව්‍යාප්තිය: 130 Ma Early Cretaceous - Recent | |
---|---|
Water Lily with Flower | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
Division: | Angiospermae |
වර්ගය: | see text |
ගෝත්‍රය: | Nymphaeales |
කුලය: | Nymphaeaceae Salisb. (1805) |
Genera | |
|
Close
මානෙල් ප්‍රධාන කොටස් දෙකකට වර්ගීකරණය කලහැක:ඒ දැඩි හා නිවර්තන ලෙසයි.දැඩි මානෙල් දිවා කාලයේ දී පමණක් විකසිවේ,එහෙත් නිවර්තන මානෙල් දිවා මෙන්ම රාත්‍රී කාලයේ දී ද විකසිතවේ.නිල් පැහැති මානෙල් මල් හටගන්නා විශේෂයක්ද පවතී.
මානෙල් සුගන්දවත් පුෂ්පයකි.