යුවාන් රාජවංශය
ඓතිහාසික චීන රාජ්‍යය / From Wikipedia, the free encyclopedia
යුවාන් රාජවංශය (චීන: 元朝; පින්යින්: Yuán Cháo), නිල වශයෙන් මහා යුවාන්[5] (චීන: 大元; පින්යින්: Dà Yuán; මධ්‍ය මොංගෝලියානු: ᠳᠠᠢ
ᠥᠨ
ᠤᠯᠤᠰ, Dai Ön Ulus, අර්ථය "මහා යුවාන් රාජ්‍යය"[note 3]), යනුවෙන් හැඳින්වෙන්නේ මොංගෝල අධිරාජ්‍යය බෙදී යාමෙන් පසුව එහි අනුප්‍රාප්තික රාජ්‍යයක් වූ අතර, එය චීන පාලන රාජවංශයක් ද විය. මොංගෝල බොර්ජිගින් වංශයේ ප්‍රධානී කුබ්ලයි ඛාන් විසින් ආරම්භ කළ මෙය 1271 සිට 1368 දක්වා පැවතිණි. චීන ඉතිහාසරේඛය අනුව, සොං රාජවංශය ප්‍රතිස්ථාපනය කරමින් පැමිණි මෙම රාජවංශයෙන් පසු මිං රාජවංශය බලයට පත් විය.
Quick Facts මහා යුවාන් 大元ᠳᠠᠢᠥᠨᠤᠯᠤᠰ(Dai Ön Ulus, "මහා යුවාන් රාජ්‍යය" මධ්‍ය මොංගෝලියානු බසින්), තත්ත්වය ...
මහා යුවාන් 大元 ᠳᠠᠢ ᠥᠨ ᠤᠯᠤᠰ (Dai Ön Ulus, "මහා යුවාන් රාජ්‍යය" මධ්‍ය මොංගෝලියානු බසින්) | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1271–1368 | |||||||||||||||
1330 දී යුවාන් හි පළාත් | |||||||||||||||
තත්ත්වය | මොංගෝල අධිරාජ්‍යයේ ඛාගන්වරුන් විසින් පාලන. කළ කොට්ඨාසය අධිරාජකීය චීනයේ ආක්රමණික රාජවංශය | ||||||||||||||
අගනුවර | ඛාන්බලික් (බෙයිජිං) ෂැංඩු (ගිම්හාන අගනගරය) | ||||||||||||||
පොදු භාෂාවන් | මොංගෝලියානු (මධ්‍ය මොංගෝලියානු) චීන (පැරණි මැන්ඩරින්) | ||||||||||||||
ආගම | බුද්ධාගම (ටිබෙට් බුද්ධාගම සත්‍ය රාජ්‍ය ආගම ලෙස), මොංගෝලියානු Tengrism/චීන් ස්වර්ග වන්දනාව, Shamanism, තාඕ ආගන, කොන්ෆියුසියානුවාදය, චීන ජන ආගම, චීන නේස්ටෝරියානු ක්‍රිස්තියානි ධර්මය, රෝමානු කතෝලික, යුදෙව් ආගම්, Chinese Manichaeism, ඉස්ලාම්, Legalism | ||||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||||
අධිරාජයා | |||||||||||||||
• 1259–1294 | කුබ්ලයි ඛාන් | ||||||||||||||
• 1332–1368 | තොඝෝන් තෙමූර් | ||||||||||||||
Chancellor | |||||||||||||||
• 1264–1282 | අහමද් ෆනාකති | ||||||||||||||
• 1340–1355 | තොක්තෝ'ආ | ||||||||||||||
ඓතිහාසික යුගය | පශ්චාත් සම්භාව්‍ය යුගය | ||||||||||||||
• ජෙංගිස් ඛාන් විසින් මොංගෝල අධිරාජ්‍යය පිහිටුවීම | 1206 වසන්තය | ||||||||||||||
• නිල වශයෙන් යුවාන් රාජවංශය ප්‍රකාශයට පත්කිරීම[3] | 5 නොවැම්බර් 1271 | ||||||||||||||
• ෂියෑංයැං හි සටන | 1268–1273 | ||||||||||||||
• දක්ෂිණ සොං යටත් කරගැනීම | 4 February 1276 | ||||||||||||||
• යමෙන් හි සටන | 19 මාර්තු 1279 | ||||||||||||||
• රතු ජටා කැරැල්ල | 1351–1368 | ||||||||||||||
• ඛාන්බලීක් බිඳවැටීම | 14 සැප්තැම්බර් 1368 | ||||||||||||||
• උතුරු යුවාන් රාජවංශය බිහි වීම | 1368–1388 | ||||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||||
1310[4] | 11,000,000 km2 (4,200,000 sq mi) | ||||||||||||||
ජනගහණය | |||||||||||||||
• 1290 | 77,000,000 | ||||||||||||||
• 1293 | 79,816,000 | ||||||||||||||
• 1330 | 83,873,000 | ||||||||||||||
• 1350 | 87,147,000 | ||||||||||||||
ව්‍යවහාර මුදල | ප්රධානස කඩදාසි මුදල් (ජියාඕචාඕ), සමඟ සුළු වශයෙන් චීන කාසි ද භාවිතයේ පැවතිණි | ||||||||||||||
|
Close