වියෝග ප්‍රවේගය
From Wikipedia, the free encyclopedia
භෞතික විද්‍යාවේ දී වියෝග ප්‍රවේගය එසේත් නැත්නම් මිදුම් ප්‍රවේගය (ඉංග්‍රීසි: escape velocity) යනුවෙන් හැඳින්වෙන්නේ යම් වස්තුවක ගුරුත්වාකර්ෂණයෙන් මිදිම සඳහා අවශ්‍යවන අවම ප්‍රවේගයයි. [තහවුරු කර නොමැත]