හෝර්-අහා
From Wikipedia, the free encyclopedia
හෝර්-අහා (හෙවත් අහා හෝ හොරස් අහා) යනුවෙන් හැඳින්වෙන්නේ ඇතැම් ඊජිප්තුවේදීන්ට අනුව ඊජිප්තුවේ පළමු රාජවංශයේ දෙවන පාරාවෝවරයායි. සෙසු ඊජිප්තුවේදීහු ඔහු එහි පළමු පාරාවෝ බවත් මෙනස් යනු ඔහුම බවත් සලකති. ක්රි.පූ. 31වන සියවස අවට කාලයේ විසූ ඔහුට දීර්ඝ රාජ්ය සමයයක් තිබූයේ යැයි විශ්වාස කෙරේ.