ඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ
From Wikipedia, the free encyclopedia
ඉන්දියාව යනු ප්‍රාන්ත රාජ්‍යයන් විසිනවයක් හා මධ්‍යම රජයට අයත් පාලන ප්‍රදේශ හතක් අඩංගු සන්ධීය ජනරජයකි. ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ තවදුරටත් දිස්ත්‍රික්ක වලට ද ඒවා තවදුරටත් කුඩා පාලන කොට්ඨාස වලට ද බෙදා වෙන් කෙරේ.
Quick Facts ඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ, ප්‍රවර්ගය ...
ඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ | |
---|---|
ප්‍රවර්ගය | සන්ධීය ජනරජය |
පිහිටීම | භාරත ජනරජය |
ගණන | ප්‍රාන්ත 29 මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ 7 |
ජනගහනය | ප්‍රාන්ත: 607,688 සිකිම් – 199,581,477 උත්තර් ප්‍රදේශ් මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ: 64,429 ලක්ෂද්වීප් – 11,007,835 ජාතික අගනගර භූමිප්‍රදේශය |
වර්ගප්රමාණ | ප්‍රාන්ත: 1,429 square miles (3,700 km2) ගෝආ – 342,269 square miles (886,470 km2) රාජස්ථාන් මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ:12 square miles (31 km2) ලක්ෂද්වීප් – 3,117 square miles (8,070 km2) අන්දමන් හා නිකොබාර් දූපත් |
ආණ්ඩුව | ප්‍රාන්ත රජය, මධ්‍යම රජය (මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ) |
උපකොටස් | දිස්ත්‍රික්ක, කොට්ඨාස |
Close