ද්‍රව
From Wikipedia, the free encyclopedia
ද්‍රව යනු පදාර්ථය පවතින පදාර්ථයේ ප්‍රධාන අවස්ථා සතර අතරින් (අනෙක්වා වන්නේ ඝන, වායු, සහ ප්ලාස්මා), එක් ප්‍රධාන අවස්ථාවක් වේ. ද්‍රවයක් යනු අංශු ලිහිල්ව පවතින සමූහ වශයෙන් ඇති විට සීමාවෙහි දී නිදහස් පෘෂ්ටයක් නිර්මාණය කළ හැකි තරලයකි. මෙම නිදහස් පෘෂ්ටයේ දී ද්‍රවය වෙනත් කිසිවක් මඟින් සීමා වීමක් සිදු නොවේ.
කඩ ඉරි මඟින් ජලයේ අනියම් හැසිරීම පෙන්වයි. කොළ පැහැ රේඛාව මඟින් පීඩනයක් සමඟ හිමාංකයේ විචලනයත් නිල් පැහැ රේඛාව මඟින් පීඩනය සමඟ තාපාංකයේ විචලනයක් දැක්වේ. රතු පැහැ ඉරි මඟින් ඌර්ධවපාතනය හෝ අවසාධනය ඇති විය හැකි සීමාව පෙන්නුම් කෙරේ.