බෝලය සමඟ බැඳුනු ක්‍රීඩා ලැයිස්තුව
From Wikipedia, the free encyclopedia
ක්‍රීඩාවේ සාමාන්‍ය ආකාරය පදනම් කර ගනිමින් බෝලය සමඟ බැඳුනු ක්‍රීඩා පහත පරිදි කාණ්ඩ කල හැකිය.
- පිත්ත-සහ-බෝලය ක්‍රීඩා (ක්‍රිකට්, බේස් බෝල් වැනි)
- රැකට්-සහ-බෝලය ක්‍රීඩා (ටෙනිස්, ස්කොෂ් වැනි)
- අත සහ බෝල-ප්‍රහාර ක්‍රීඩා (හෑන්ඩ් බෝල් වැනි)
- ගෝල් ක්‍රීඩා (පාපන්දු, ලක්‍රොස් සහ පැසිපන්දු වැනි)
- දැල් ක්‍රීඩා (වොලිබෝල්, සෙපක් ටක්‍රෝ වැනි)
- ඉලක්ක ක්‍රීඩා (බෝලිං වැනි)