විකිපීඩියා:සැකිලි ප්රලේඛනය
From Wikipedia, the free encyclopedia
සැකිලි වනාහී මාධ්යවිකියෙහි අතිශයින් ප්රබල විශේෂාංගයක් වන මුත්, නව පරිශීලකයන්ට මෙය ව්යකූලත්වය ඇතිකරලන්නක් විය හැකි අතර වඩාත් සංකීර්ණ ඒවා ග්රහණය කර ගැනුමට පළපුරුදු සහිත පරිශීලකයන් හට පවා අපහසුතා ඇතිකරලිය හැක. එබැවින් ඒවායේ භාවිත පහසුව දියුණුකෙරුම සඳහා සැකිලි හා සමගින් ඒවායේ ප්රලේඛනය පැවතිය යුතුය.
මෙම උදවු පිටුව කෙලෙසද-මාර්ගෝපදේශනයකි. මෙය විකිපීඩියාවේ ප්රතිමාන සහ ක්රියාමාර්ගවල සමහර ලක්ෂණ විස්තර කරයි. එය විකිපීඩියාවේ ප්රතිපත්ති සහ මාර්ගෝපදේශන අතුරින් එකක් නොවේ, and may reflect varying levels of consensus and vetting. මෙම පිටුව තුල කිසිවක් අසංගත නම් එම ප්රතිපත්ති සහ මාර්ගෝපදේශන වෙත යොමු වන්න |
සැකිල්ලක් විසින් කුමක් කරන්නේද යන්න සහ එය භාවිතා කරන්නේ කෙසේද යන්න සැකිලි ප්රලේඛනයක් විසින් පැහැදිලි කල යුතු වෙයි. It should be simple enough that a user without complete knowledge of the intricacies of template syntax – which includes many experienced contributors who focus their attention elsewhere – can use it correctly. This is especially true in the case of very widely-used templates.