අකීකරු පුත්‍රයා පිළිබඳ උපමාව

From Wikipedia, the free encyclopedia

අකීකරු පුත්‍රයා පිළිබඳ උපමාව

නැති වූණු පුත්‍රයා ලෙසින්ද හැඳින්වෙන, අකීකරු පුත්‍රයා යනු, ජේසුස් වහන්සේ වදාළ උපමා අතුරින් මහත් ජනප්‍රිය එකකි. එය දක්නට ලැබෙනුයේ බයිබලයෙහි, නව ගිවිසුමෙහි, ලූක් තුමාගේ සුබ අස්න තුල පමණි. සාම්ප්‍රදායානුකූලව, එය සාමාන්‍ය වශයෙන් චතාරික සමයෙහි තෙවන ඉරුදිනෙහිදී කියවනු ලැබේ. නැති වුණු බැටළුවා පිළිබඳ උපමාව සහ නැති වුණු කාසිය පිළිබඳ උපමාව ට පසුව එන එය, උපමා ත්‍රිත්වයෙහි තෙවන හා අවසාන උපමාව වෙයි.

පොම්පියෝ බැටෝනි විසින් නිර්මිතඅකීකරු පුත්‍රයාගේ ප්‍රත්‍යාගමනය (1773)

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.