From Wikipedia, the free encyclopedia
ඒකගුණ හෝ ද්විගුණ න්‍යාෂ්ටික සෛලයක න්‍යෂ්ටිය, වර්ණදේහ ගණනින් හා ප්‍රවේණික සංයුතියෙන් ද එකිනෙකට මෙන්ම මව් න්‍යෂ්ටියට සමාන වූ දුහිතෘ න්‍යෂ්ටි යුගලක් බවට විභාජනය වීම අනූනන විභාජනය වේ.
අනුනන විභාජනය ප්‍රධාන වශයෙන් කොටස් 5 කට බෙදිය හැක
> වර්ණදේහ ඝන හා කෙටි වීම.
>කේන්ද්‍රදේහ සෛලයේ ප්‍රතිවිරුද්ධ ධ්රැව දෙසට චලනය වේ. > තර්කුව හා තුරුව ඇති වීම. > න්‍යෂ්ටිකාව නොපෙනී යාම. >සෙන්ට්‍රොමියරය මගින් සම්බන්ධ වී ඇති සහෝදර වර්ණදේහාංශ දෙකක් සහිතව වර්ණදේහ දිස් වේ.
> න්‍යෂ්ටි පටලය බිඳ වැටීම. > තර්කුව සෛලයේ ධ්රැව දෙසට ගමන් කිරීම. > ඇතැම් තර්කු තන්තු වර්ණදේහ වල සෙන්ට්‍රොමියර ප්‍රදේශයේ කයිනෙටොකෝර්වට තදින් සම්බන්ධ වීම.
> කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ධ්රැව වලට පැමිණීම. >වර්ණදේහ වල කයිනෙටොකෝර්වට සම්බන්ධ තර්කු තන්තු සංකෝචනය වීම හේතුවෙන් වර්ණදේහ ප්‍රතිවිරුද්ධ ධ්‍රැවවල තර්කු වලට සමාන දුරකින් පිහිටියෝග කලා තලයේ සෛලයේ පරිධිය වටා සකස් වීම.
>සහෝදර වර්ණදේහාංශ සෙන්ට්‍රොමියරයෙන් වෙන් වේ.
>කයිනෙටොකෝරවලට සම්බන්ධ ක්ෂුද්‍ර නාලිකා කෙටි වී වර්ණදේහාංශප්රතිවිරුද්ධ ධ්රැව දෙසට අැදේ.
>කයිනෙටොකෝරයට සම්බන්ධ නැති ක්ෂුද්‍රනාලිකා දික් වීම නිසා සෙෙලය දිගින් වැඩි වේ.
>ප්‍රතිවිරුද්ධ ධ්‍රැවවල අැති එක් එක් වර්ණදේහ කට්ටල වටා න්‍යෂ්ටි අාවරණය නැවත සෑදේ.
>න්‍යෂ්ටිකාව නැවත දර්ශනය වේ.
>තර්කු ක්ෂුද්‍ර නාලිකා විබහු අවයවීකරණය වේ. >ක්‍රොමැටීන් සෑදීමට වර්ණදේහ ලෙහී ඝන වීම අඩු වේ.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.