From Wikipedia, the free encyclopedia
අරුණි මධූෂා රාජපක්ෂ ශ්‍රී ලාංකික නිළියක, නිවේදිකාවක සහ දක්ෂ නිරූපිකාවක වෙයි. 2007 වර්ෂයේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජින කිරුළ හිමිකරගත්තේද ඇයයි.
අරුණි රාජපක්ෂ | |
---|---|
උපත | අරුණි මධූෂා රාජපක්ෂ 5 ජනවාරි 1984 |
උස | අඩි 5 අඟල් 08 (මීටර 1.73) |
තනතුර | 2007 ශ්‍රී ලංකා විශ්ව රූ රැජින |
2005 වර්ෂයේදී පැවැති කැප්රි රූ රැජිණ තරඟයේ ජයග්‍රහණය හිමි කර ගනිමින්, ප්‍රථම වතාවට රූ රැජින කිරුළක් හිමිකරගත් අරුණි, 2007 වසරේදී ශ්‍රී ලංකා රූ රැජින ලෙසද කිරුළ හිමිකරගත්තාය. එම වසරේදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර රූ රැජින තරඟයට සහ ජාත්‍යන්තර සංචාරක රූ රැජිණ තරඟයටද ඉදිරිපත් වූ ඇය, 2008 වසරේදී විශ්ව රූ රැජින තරඟයේදීද ශ්‍රී ලංකාව නියෝජනය කලාය.[1] 2007 වසරේ ජාත්‍යන්තර රූ රැජින තරඟයේදී අවසන් තරඟකාරියන් 15 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අරුණි සමත් වූවාය.
2012 වර්ෂයේ නිකුත් වූ සුපර් සික්ස් චිත්‍රපටිය හරහා ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්රයට පිවිසි අරුණි, ඊට පොරෝතුව මෙරට රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ගණනාවකටද සිය රංගන දායකත්වය ලබා දී තිබෙයි.
වසර | චිත්‍රපටිය | චරිතය | අධ්‍යක්ෂණය |
---|---|---|---|
2012 | සුපර් සික්ස් | ෂෙරින් | උදාර පල්ලියගුරුගේ |
2015 | මහරජ ගැමුණු | රන්මැණිකා | ජයන්ත චන්ද්‍රසිරි |
2015 | ඇඩ්රස් නෑ | නතාලියා | ජැක්සන් ඇන්තනී |
2016 | පත්තිනි | මාධවී | සුනිල් ආරියරත්න |
2016 | ආදරණීය කතාවක් | දෙව්ලි | ප්‍රියන්ත කොළඹගේ |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.