අහු
From Wikipedia, the free encyclopedia
අහු (Morinda citrifolia) ඉන්දියන් මල්බෙරි,බීච් මල්බෙරි චීස් ෆෘඩ් ආදී නම් වලින් හඳුන්වයි.[1] මෙම ශාකය කෝපි පවුලට අයත්ය.නිජ භූමිය අග්නිදිග ආසියාවයි.ඉන්දීය උප මහද්වීපය පැසිපික් දූපත්,පොලිනීසියන් දූපත්,පෝටොරිකාව හා ඩොමිනිකන් ජනරජය වැනි රටවල මෙය ව්‍යාප්තව පවතී.දකුණු ආසියාතික රටවල විවිධ මිත්‍යා විශ්වාස ඇදහිලි අභිචාර ක්‍රම සදහා මෙම අහු ශාකයේ විවිධ කොටස් යොදාගනී.
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
Quick Facts අහු, විද්‍යාත්මක වර්ගීකරණය ...
අහු | |
---|---|
අහු (Morinda citrifolia) කොළ සහ ගෙඩි | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
(unranked): | Angiosperms |
(unranked): | Eudicots |
(unranked): | Asterids |
ගෝත්‍රය: | Gentianales |
ගණය: | 'Morinda' |
ද්වීපද නාමය | |
Morinda citrifolia L. | |
Close