![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/15/StressStrainWEB.svg/langsi-640px-StressStrainWEB.svg.png&w=640&q=50)
ආතති වික්‍රියා වක්‍රය
From Wikipedia, the free encyclopedia
යම් ද්රවය්යක් ප්‍රතය්‍යා බලය සහ වික්‍රියාව අතර පෙන්වන සම්බන්ධතාවය එම ද්‍රවය්‍යෙහි ආතති වික්‍රියා වක්‍රය ලෙස හදුන්වයි. එය එක් එක් ද්‍රවය්‍ය සඳහා වෙනස් වන අතර එය වෙනස් ආතනය්‍ය හෝ සම්පීඩක පූරණ(වික්‍රියාව) අන්තරයන්හිදී විරූපණය වන ප්‍රමාණය (ප්‍රතය්‍යා බලය) සටහන් කිරීම මගින් ලබා ගත හැක. මෙම වක්රයන් මගින් යම් ද්‍රවය්‍යක බොහෝ ගුණ හදුනා ගත හැක ( ප්‍රත්‍යාස්ථතා මාපාංකය සනාථ කිරීමට අවශය්‍ය දත්ත ඇතුලුව, E).[1]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/15/StressStrainWEB.svg/640px-StressStrainWEB.svg.png)
1: ප්රත්ය්යස්ථතා සීමාව(සමානුපාතිකතාව)
2: Offset yield strength (0.2% proof strength)
විවිධ ද්රවය්යන්හි ආතති වික්‍රියා වක්‍ර විශාල ලෙස වෙනස් වන අතර ද්‍රවය්‍යෙහි උෂ්ණත්වය හා පූරණ වේගය අනුව එකම ද්රවය්යක් මත විවිධ ආතනය්‍ය ප්‍රතය්‍යා බලයන් යොදමින් කරන ලද පරීක්ෂාවන්හිදී ලබාගත් ප්රතිඵලයන් වෙනස් වේ . කෙසේ නමුත්, විවිධ ද්‍රවය්‍ය කාණ්ඩයන්හි ආතති වික්‍රියා වක්‍ර අතරින් පොදු ගති ලක්ෂණ හදුනා ගැනීම මගින්, එම ද්‍රවය්‍යන් තනය්‍ය ද්‍රවය්‍ය(පහසුවෙන් නැමිය හැකි) හා ආතනය්‍ය ද්‍රවය්‍ය(පහසුවෙන් කැඩෙන) ලෙස වර්ග දෙකකට බෙදිය හැකිය.[2]
හරස්කඩ වර්ගඵලය A වන දණ්ඩක දෙපසින් සමාන හා ප්‍රතිවිරුද්ධ F වන බලයකින් අදින විට , එම දණ්ඩ ආතතියකට ලක්ව ඇතැයි සැලකිය හැකිය . දණ්ඩක හරස්කඩ වර්ගඵලයට යොදන ලද බලය දරන අනුපාතය ප්‍රතය්‍යා බලය යනුවෙන් අර්ථ දැක්විය හැක:
ආතතිය වස්තුවේ සෑම කොටසකටම බලපාන නිසා, මෙම ප්‍රතය්‍යා බලය ආතනය්‍ය ප්‍රතය්‍යා බලය ලෙසද හඳුන්වයි. ප්‍රතය්‍යා බලයෙහි SI ඒකකය පැස්කල් නොහොත් වර්ග මීටරයට නිව්ටන් වේ. පැස්කල් 1= 1 Pa = 1 N/m2
දැන් වස්තුවක් මතට ස්පර්ශීයව යොදන ලද බලයක් සලකන්න.වර්ගඵලය A මතට යොදන ලද වය්‍යාකෘති බලයේ අනුපාතය,වය්‍යාකෘති ප්‍රතය්‍යාබලය ලෙස හඳුන්වයි .
වස්තුව q කෝණයකින් ඇඹරුණේ නම්, එවිට වය්‍යාකෘති වික්‍රියාව වනුයේ:
ද්‍රවය්‍යක වය්‍යාකෘති මාපාංකය යනු එම ද්රවය්යෙන් සාදන ලද වස්තුවක ඕනෑම ලක්ෂය්යකදී, වය්‍යාකෘති වික්රියාවට වය්‍යාකෘති ප්‍රතය්‍යාබලය දක්වන අනුපාතයයි. වය්‍යාකෘති මාපාංකය, දෘඩතා මාපාංකය ලෙසද හඳුන්වයි.