ආසියාවේ සත්ව ප්‍රජාව
From Wikipedia, the free encyclopedia
ආසියාවේ සත්ත්ව සංහතිය යන්නෙන් අදහස් වන්නේ ආසියාවෙහි සහ එය වටා ඇති මුහුදු සහ දිවයින් වල ජීවත් වන සියළු සත්ත්වයෝ වෙති. යුරෝපය සහ ආසියාව අතර බටහිර දෙසින් ස්වභාවික ජෛවභූගෝලීය මායිම් නොමැති හෙයින්, "ආසියාවේ සත්ත්ව සංහතිය" යන පදය තරමක් මුළාකරවන සුළු වෙයි. ආසියාව යනු, ( පූර්ණාක්තික කලාපයෙහි කොටසක් වන) පුරාක්තික පරිසර කලාපයේ නැගෙනහිර කොටස වන අතර, ආසියාවෙහි අග්නිදිග කොටස අයත් වන්නේ (පෙරදී පෙරදිග ප්‍රදේශය ලෙසින් හැඳින්වුනු) ඉන්දුමලයා පරිසර කලාපයටය. ආසියාව තුල, වර්ෂාපතනය, උන්නතාංශය, භුලක්ෂණ, උෂ්ණත්වය සහ භූවිද්‍යාත්මක ඉතිහාසය යන දේවල සැලකිය යුතු විචලනයක් සහිතව වාසභූමීන්ගේ සංගණ්‍ය විවිධත්වයක් පෙන්නුම් කරන අතර, සත්ත්ව ජීවීන්ගේ සාරතාව වෙතින් එය හුවා දැක්වෙයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e0/Panthera_tigris_altaica_001.jpg/320px-Panthera_tigris_altaica_001.jpg)