ඇදුම් මසන්නා (සන්නාලි)
From Wikipedia, the free encyclopedia
ඇදුම් මසන්නෙක් යනු ජැකට්ටු හා සාය හෝ කලිසම් හා ඒහා සම්බන්ධ අනෙක් ඇදුම් මැසීම රැකියාව කරගත් පුද්ගලයෙකි.
මෙම වදන 13 වන සියවස තරම් අතීතයකට දිව යන නමුත් එය නූතනයේ ව්‍යවහාර වන අර්ථ ගත්තේ 18 වන සියවසේ පසු භාගයේදීය. වර්ථමානයේදී ප්‍රරුෂයන්ගේ හා ස්ත්රීන්ගේ ඇදුම් කබායන් කලිසම් හා ඒහා ආශ්රිත රෙදි පිළි වූල්, ලිනන් හෝ සේද වලින් නිපදවන්නන් හැදින්වීමට යෙදෙයි.
මෙම වදන මගින් හැදින්වෙන්නේ සාම්ප්‍රදායික ජැකට්ටු නිර්මාණය සදහා විශේෂිත අත් හා මැහුම් යන්ත්‍ර හා කූට්ටනය කිරීමේ තාක්ෂණික ක්‍රම කාණ්ඩයක්ය. මසන ලද ඇදුම් බෙදා හරින්නන් ඔවුන්ගේ සහය විවිධ නගර වලට යමින් අන්තර් ජාතිකව ලබාගන්නා අතර එමගින් පාරිභෝගිකයන්ට දේහීය වශයෙන් මිනුම් ලබාදීමට ඉඩ ප්‍රස්තාව ලැබෙයි.
සාම්ප්‍රදායික මැසුම් කරණය එක්සත් රාජධානියේ දී Bespoke මැසුම් කරණය ලෙස හදුන්වන අතර එහි වෙළදාමේ හදවත ලන්ඩන්හි සැවයිල් රෝහි පිහිටා ඇති අතර භාවිත (Uuston) මැසුම් කරණයේ හදවත පිහිටා ඇත්තේ එක්සත් ජනපදයේ හා හොංකොන්හිය. මෙහිදි මිනුමට අනුව සාදා ඇති ඇදුම් නොව පෙර පැවති රටා භාවිතයට ගනී. බෙස්පෝක් ඇදුමක් සම්ප්රර්ණයෙන්ම එම අදාල පාරිභෝගිකයාට අනන්‍ය වේ.
ප්‍රසිද්ධ ප්‍රබන්ධ ඇදුම් මසන්නන් අතරට The Emperor’s Clothes හා The Brave little Pailor හි ඇදුම්මසන්නන් ඇතුළත් වෙයි. වඩාත් නූතන මාතෘකාව වන්නේ ජෝන් ලේ කේයාගේ The Tailor of Panama