ඉන්දු-ග්‍රීක රාජධානිය
ක්‍රි.පූ. අවසන් ශතවර්ෂ ද්විත්වයෙහි වයඹදිග ඉන්දියානු උපමහාද්වීපයෙහි පැවති හෙලනිස්තික රාජධානිය / From Wikipedia, the free encyclopedia
ඉන්දු-ග්‍රීක රාජධානිය හෙවත් ග්‍රීක-ඉන්දියානු රාජධානිය,[2] නැතහොත් ඓතිහාසිකව යවනරාජ්යය[3] (යවනයන්ගේ රාජධානිය),[2] යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමාන ඇෆ්ඝනිස්තානය සහ ඉන්දියානු උපමහාද්වීපයෙහි පන්ජාබ් අවට (උතුරුදිග පාකිස්තානය සය වයඹදිග ඉන්දියාව) ප්‍රදේශයේ පැතිර තිබූ ඓතිහාසික හෙලනිස්තික රාජධානියකි.[4][5][6][7][8][9] ක්‍රිස්තු පූර්වයෙහි අවසන් ශතවර්ෂ ද්විත්වය තුළ පැවති මෙම රාජධානිය රජවරුන් තිහකට අධික සංඛ්‍යාවක විසින් පාලනය කොට තිබේ.
Quick Facts ඉන්දු-ග්‍රීක රාජධානිය, අගනුවර ...
ඉන්දු-ග්‍රීක රාජධානිය | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 180–ක්‍රි.ව. 10 | |||||||||||
අගනුවර | කොකේසස් හි ඇලෙක්සැන්ඩ්‍රියාව (කපිසි/බග්රාම්) තක්ෂිලා (සිර්කප්) චිනියොටිස් (චිනියොට්) සාගල (සියල්කොට්) පියුකෙලාඕටිස් (චාර්සද්දා, පුෂ්කාලවතී) | ||||||||||
පොදු භාෂා(ව) | ග්‍රීක (ග්‍රීක අක්ෂර) පාලි (ඛරෝෂ්ඨී අක්ෂර) සංස්කෘත ප්රාකෘත (බ්රාහ්මී අක්ෂර) | ||||||||||
ආගම | ග්‍රීක බහුදේවාගම බුද්ධාගම හින්දු ආගම ශරතුස්ත්‍ර ආගම | ||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||
රජ | |||||||||||
• ක්‍රි.පූ. 180–160 | ඇපලෝඩෝටස් I | ||||||||||
• ක්‍රි.පූ. 25 – ක්‍රි.ව. 10 | ස්ට්‍රේටෝ II සහ ස්ට්‍රේටෝ III | ||||||||||
Historical era | පුරාතන | ||||||||||
• Established | ක්‍රි.පූ. 180 | ||||||||||
• අහෝසි කළේ | ක්‍රි.ව. 10 | ||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||
ක්‍රි.පූ. 150[1] | 1,100,000 km2 (420,000 sq mi) | ||||||||||
| |||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඇෆ්ඝනිස්තානය ඉන්දියාව පාකිස්තානය තුර්ක්මෙනිස්තානය |
Close