ඉරාන ප්‍රාණඇපකරු අර්බුදය
From Wikipedia, the free encyclopedia
ඉරාන ප්‍රාණඇපකරු අර්බුදය (පර්සියානු: اشغال سفارت امریکا, "ඇමරිකානු මහ කොමසාරිස් කාර්යාලය අත්පත් කරගැනුම") යනු ඉරානය සහ එක්සත් ජනපදය අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් වන අතර එහිදී ඉස්ලාම් වාදී ශිෂ්‍යයන් සහ සටන්කාමීන් කණ්ඩායමක් විසින් ඉරාන විප්ලවයට සහයෝගයක් වශයෙන් ටෙහෙරානයේ ඇමරිකානු මහ කොමසාරිස් කාර්යාලය අත් පත් කර ගනිමින් 1979, නොවැම්බර් 4 දින සිට 1981, ජනවාරි 20 දින දක්වා දින 444 ක් තුල ඇමරිකානුවන් 52 ක් ප්‍රාණඇපකරුවන් ලෙසින් රඳවාගෙන සිටිනු ලැබූහ.
Quick Facts ඉරාන–එක්සත් ජනපද ප්‍රාණඇපකරු අර්බුදය, දිනය ...
ඉරාන–එක්සත් ජනපද ප්‍රාණඇපකරු අර්බුදය | |||||||
---|---|---|---|---|---|---|---|
ඉරාන විප්ලවයේ සහබද්ධය හි කොටසකි | |||||||
එක්සත් ජනපදයෙහි මහා මුද්‍රාව ඉරානයේ, ටෙහෙරානයේ, පූර්ව එ.ජ. මහ කොමසාරිස් කාර්යාලයෙහි 2004 වසරේදී දිස්වුණු විරූපි කෙරුණු ප්‍රකාරය | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
|
![]() | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
![]() |
![]() | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
ගුවන්යානා දෙකක් විනාශ වීම (හදිසි අනතුර) | |||||||
හමුදා සේවානියුක්තියන් අටදෙනෙකු සහ එක් ඉරාන සිවිල් වැසියෙකු මිය යෑම |
Close