ඉලෙක්ට්‍රෝන කවච
From Wikipedia, the free encyclopedia
ඉලෙක්ට්‍රෝන කවච[1] යනු පරමාණු වල න්‍යශ්ටිය වටා පිහිටන කොටසයි.
ඉලෙක්ට්‍රෝන කවචයකට ඉලෙක්ට්‍රෝන උප කවච හෝ උප මට්ටම් එකක් හෝ වැඩි ගණනක් පිහිටයි.
බෝර් ආකෘතියට අනුව ඉලෙක්ට්‍රෝන කවච නම් කෙරේ.
More information කවචය, ඉලෙක්ට්‍රෝන ගණන ...
කවචය | ඉලෙක්ට්‍රෝන ගණන |
---|---|
1 | 2 |
2 | 8 |
3 | 18 |
4 | 32 |
5 | 50 |
6 | 72 |
Close