ඊජිප්තුවේ විසිනවවන රාජවංශය
From Wikipedia, the free encyclopedia
ඊජිප්තුවෙර් විසිනවවන රාජවංශය (හෙවත් රාජවංශය XXIX, 29වන රාජවංශය නැතහොත් රාජවංශය 29) ලෙස හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ පසුකාලීන යුගයේ සිව්වන රාජවංශයයි. එය පිහටුවන ලද්දේ ක්රි.පූ. 398දී 28වන රාජවංශයේ විසූ එකම පාරාවෝවරයා වූ ඇමිර්ටේයස්ව බලයෙන් පහකළ නෙෆාරුඩ් I විසිනි. ක්රි.පූ. 380 නෙෆාරුඩ් II ධුරයෙන් පහකිරීමත් සමඟ මෙම රාජවංශයේ අවසානය සනිටුහන් විය.
Quick Facts ඊජිප්තුවේ විසිනවවන රාජවංශය, අගනුවර ...
ඊජිප්තුවේ විසිනවවන රාජවංශය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ක්රි.පූ. 398–ක්රි.පූ. 380 | |||||||||
අගනුවර | මෙන්ඩෙස් | ||||||||
පොදු භාෂා(ව) | ඊජිප්තු භාෂාව | ||||||||
ආගම | පුරාතන ඊජිප්තු ආගම | ||||||||
රජය | පරම රාජාණ්ඩුව | ||||||||
Historical era | Classical antiquity | ||||||||
• ඇමිර්ටේයස් බලයෙන් පහකිරීම | ක්රි.පූ. 398 | ||||||||
• නෙෆාරුඩ් II බලයෙන් පහකිරීම | ක්රි.පූ. 380 | ||||||||
|
Close