![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sir_E.A.P_Wijeyeratne.jpg/640px-Sir_E.A.P_Wijeyeratne.jpg&w=640&q=50)
එඩ්වින් විජයරත්න
From Wikipedia, the free encyclopedia
ශ්‍රීමත් එඩ්වින් ඇලෝසියස් පෙරේරා විජයරත්න (ඉංග්‍රීසි:Sir Edwin Aloysius Perera Wijeyeratne) (8 ජනවාරි 1889 - 19 ඔක්තෝබර් 1968) යනු ශ්‍රී ලාංකීක දේශපාලනඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ ඔහු 1915 දී සිංහල මුස්ලිම් කෝලාහල සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගන්නා ලද අතර නිදහස් සටනේ පුරෝගාමියෙකු ද විය.
Quick Facts ශ්‍රීමත් එඩ්වින් විජයරත්න, උපත ...
ශ්‍රීමත් එඩ්වින් විජයරත්න | |
---|---|
![]() | |
උපත | 8 ජනවාරි 1889 |
මියගිය දිනය | 19 ඔක්තෝබර් 1968 (වයස 79) |
ජාතිකත්වය | ![]() |
රැකියාව | සමාජ සේවක, දේශපාලඥ හා රාජ්‍ය තාන්ත්‍රික |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
කලත්‍රයා(යන්) | ලීලා විජයරත්න මැතිණිය |
දරුවන් | තිස්ස, නිශ්ශංක, මානේල් හා කුඩා |
ආගම | බෞද්ධ |
Close
1931 වසරේදී පැවති ප්‍රථම මැතිවරණයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෑගල්ල කොට්ඨාශයෙ ප්‍රථම මන්ත්‍රීවරවරයා ලෙසින් තේරී පත් විය. ලංකා ජාතික සංගමයේ සභාපති ලෙස වරක් කටයුතු කල අතර එක්සත් ජාතික පක්ෂයෙහි ආරම්භක සාමාජිකයෙක් හා සෙනෙට් සභිකයෙක් ද විය. ශ්‍රීමත් එඩ්වින් විජයරත්න යන් ඩී. එස්. සේනානායක රජයේ ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කර පසුව එක්සත් රාජධානියේ සහ ඉන්දියාවේ
ශ්‍රී ලංකා මහා කොමසාරිස් ධූරයට පත් විය.
[1][2]