ඒමි ලී
From Wikipedia, the free encyclopedia
'ඒමි ලින් හාට්ස්ල' (Amy Lynn Hartzler) (ලී; උපත උඳුවප් 13, 1981), වෘත්තිමය නාමයෙන් ඒමි ලී, යනු ඇමරිකානු ගායිකාවක, ගීත රචකයක මෙන්ම පියානෝ වාදන ශිල්පිනියකි. එවැනසෙන්ස් රොක් සංගීත කණ්ඩායමේ සහ-නිර්මාතෘවරිය හා ප්‍රධාන ගායිකාව ද වන්නේ ඇයයි. ඇය සම්භාවනීය කලාකරුවන් වන "මොසාට්" වැන්නන්ගෙන් මෙන්ම නූතන කලාකරුවන් වන Björk, Tori Amos, Danny Elfman වැන්නන්ගෙන්ද ආභාශය ලැබූ බවට පවසා ඇත.[3] [4]
Quick Facts ඒමි ලී (Amy Lee), පසුබිම් තොරතුරු ...
ඒමි ලී (Amy Lee) | |
---|---|
පසුබිම් තොරතුරු | |
උපත් නාමය | ඒමි ලින් ලී (Amy Lynn Lee) |
උපත | දෙසැම්බර් 13, 1981 (1981-12-13) (වයස 42) රිවර්සයිඩ්, කැලිෆෝනියා, ඇ.එ.ජ |
සම්භවය | ලිට්ල් රොක්, ආකැන්සාස්, ඇ.එ.ජ |
ප්‍රභේද | මෙට්ල් සංගීතය |
වෘත්තිය | සංගීතවේදිනි, ගායිකා, ගීත රචක, පියානෝ වාදක |
වාද්‍ය භාණ්ඩ | කටහඬ, පියානෝව, ඕගනය,[1] වීණාව[2] |
සක්‍රීය වර්ෂ | 1995–වත්මන |
ලේබල | Epic, Wind-up, EMI |
සම්බන්ධිත රඟපෑම් | එවැනසෙන්ස් |
වෙබ් අඩවිය | www.evanescence.com |
Close