ඔලිවර් යතුරුලියන සමාගම
From Wikipedia, the free encyclopedia
ඔලිවර් යතුරුලියන සමාගම යනු ප්‍රධාන මූලස්ථානය චිකාගෝහි ඉලිනෝයිහී පිහිටා තිබූ, ඇමරිකානු යතුරු ලියන නිෂ්පාදන සමාගමකි. ඔලිවර් යතුරුලියනය ප්‍රථම ඵලදායී “දෘශ්‍යමාන මුද්‍රිත” යතුරුලියනය ලෙස අර්ථ දක්වන්නේ කිසියම් වචනයක් ඇතුලත් කල අවස්ථාවේම ඇතුලත් කල ආකාරයටම යතුරු ලේඛකයාට වචනය දෘශ්‍යමාන වන නිසාවෙනි. ඔලිවර් යතුරු ලියනයන් ගෘහ පරිබෝජනය මූලික කරගනිමින් ප්‍රචාරණය සිදු කල අතර, දේශීය බෙදාහරින්නන් ප්‍රයෝජනයට ගනිමින් ණය පදනමටද විකුණන ලදී.
Quick Facts පූර්ව වර්ගය, ඉරණම ...
පූර්ව වර්ගය | පැවැති පුද්ගලික සමාගමක් |
---|---|
ඉරණම | විසිරුවා හැරි |
අනුප්‍රාප්තිකයා | බ්‍රිතාන්‍ය ඔලිවර් යතුරුලියන සමාගම(British Oliver Typewriter Company) |
ස්ථාපිතය | 1895 (1895) |
ප්රාරම්භක | තෝමස් ඔලිවර් |
අභාවයට ගිය | 1926 (1926) |
මූලස්ථානය | චිකාගෝ, ඉලිනෝයි, එක්සත් ජනපදය |
සේවා සරිය | එක්සත් ජනපදය |
ප්‍රධාන පුද්ගලයන් | තෝමස් ඔලිවර්, Delavan Smith |
කර්මාන්තය | යතුරුලියන නිෂ්පාදනය |
සේවකයන් | 875 |
[1] |
Close
මෙම ලිපිය යතුරුලියන නිෂ්පාදන සමාගමක් පිළිබඳවයි පිලිබඳ වේ. ට්‍රැක්ටර් නිෂ්පාදකයා සඳහා, ඔලිවර් ගොවි උපකරණ සමාගම බලන්න.