කන්කසන්තුරෙයි බලකොටුව
From Wikipedia, the free encyclopedia
කන්කසන්තුරෙයි බලකොටුව (දෙමළ: காங்கேசன்துறைக் கோட்டை) යනු, ලන්දේසින් විසින් ශ්‍රී ලංකාවෙහි කන්කසන්තුරෙයිහි තැනුනු කුඩා බලකොටුවකි. මෙම බලකොටුව සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර දෘශ්‍යමාන නටබුන් කිසිවක් නොමැත. ශ්‍රී ලංකාවේ අනෙකුත් ලන්දේසි බලකොටු මෙන් නොව, මෙම බලකොටුව පිළිබඳව කිසිදු සිතියමක් නොමැති අතර ඇත්තේ සුළු තොරතුරු පමණයි. කන්කසන්තුරෙයි බලකොටුව නම් බලකොටුවක් තිබුණු බවට වාර්තාවී ඇතත්, බලකොටුව පිළිබඳ විස්තරාත්මක තොරතුරු නොමැති වෙයි. [1]
Quick Facts කන්කසන්තුරෙයි බලකොටුව, වර්ගය ...
කන්කසන්තුරෙයි බලකොටුව | |
---|---|
යාපනය පිළිබඳ ලිපි මාලාවෙහි කොටසකි | |
යාපනය, ශ්‍රී ලංකාව | |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
අඩවි තොරතුරු | |
තත්ත්වය | විනාශ කෙරිණි |
අඩවි විස්තර | |
තනන ලද්දේ | ලන්දේසි |
සටන්/යුද්ධ | නොදනී |
Close