කරුණාරත්න අබේසේකර
ලොව පළමු ගුවන්විදුලි ක්‍රිකට් සිංහල විස්තර විචාරය සිලෝන් ක්‍රිකට් හා එංගලන්ත ක්‍රිකට් පිල හා ප / From Wikipedia, the free encyclopedia
කරුණාරත්න අබේසේකර (ඉංග්‍රීසි: Karunaratne Abeysekera) (ගුවන් විදුලියේ කරු අයියා) ශ්‍රී ලංකාවෙහි ජනප්‍රිය, පොදු ජනයාගේ සිත්දිනූ කවියකු, ලේඛකයකු, ගුවන්විදුලි විස්තර නිවේදකයකු, වැඩසටහන් සම්පාදකයකු, චිත්‍රපට ගීත රචකයකු, ගීත නිබන්ධකයෙකි. ඔහු ශ්‍රී ලංකාවෙහි ප්‍රථම ගුවන් විදුලි වැඩ සටහන සිංහල නිවේදකයායි. ලෝකයේ ප්‍රථමයෙන්ම ගුවන් විදුලියෙන් සිංහල බසින් ක්‍රිකට් ක්‍රීඩා විචාරයක් පැවැත්වූයේද කරුණාරත්න අබේසේකර මහතායි. ඒ සිලෝන් ක්‍රිකට් පිළ හා සංචාරක එංගලන්ත ක්‍රිකට් පිළ හා තරඟයයි.
Quick Facts කරුණාරත්න අබේසේකර, උපත ...
කරුණාරත්න අබේසේකර | |
---|---|
උපත | 1930 ජුනි මස 03 මාතර රත්මලේ බඹරැන්ද පොසතුගොඩ ලංකාව |
මියගිය දිනය | 1983 අප්‍රියෙල් මස 20 ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | ගීත නිබන්ධක, ගුවන් විදුලි නිවේදක |
ආගම | බෞද්ධ |
Close