![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/dd/Cleopatra_I_El_Kab.jpg/640px-Cleopatra_I_El_Kab.jpg&w=640&q=50)
ක්ලියෝපැට්රා I සයිරා
ටොලමයික ඊජිප්තුවේ රැජින / From Wikipedia, the free encyclopedia
වෙනත් ක්ලියෝපැට්රාවරියන් සඳහා, ක්ලියෝපැට්රා (වක්‍රෝක්තිහරණය) බලන්න
ක්ලියෝපැට්රා I සයිරා (ග්‍රීක: Κλεοπάτρα Σύρα; ක්‍රි.පූ. 204 පමණ - 176) යනුවෙන් හැඳන්වෙන්නේ සෙලියුකිඩ් අධිරාජ්‍යයේ කුමරියකි. විවාහයෙන් පසුව ඇය ටොලමියානු ඊජිප්තුවේ රැජින බවට පත්වූවා ය.
Quick Facts උපත, මරණය ...
ක්ලියෝපැට්රා I සයිරා | |
---|---|
ඊජිප්තුවේ රැජින | |
![]() | |
උපත | ක්‍රි.පූ. 204 පමණ |
මරණය | ක්‍රි.පූ. 176[1] හෝ ක්‍රි.පූ. 178/177[2] |
වල්ලභයා | ඊජිප්තුවේ Vවන ටොලමි |
දරුවන් | ඊජිප්තුවේ VIවන ටොලමි, ටොලමි VIII ෆිස්කන් සහ ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා |
රාජවංශය | ටොලමියානු |
පියා | මහා IIIවන ඇන්ටියෝකස් |
මව | ලැඔඩිස් III |
Close