කැණීම
From Wikipedia, the free encyclopedia
පුරාවිද්‍යාත්මක කැණීම යන වදනට ද්විත්ව අරුතක් ඇත.
- කැණීම, පුරාවිද්‍යාව පිළිබද විද්‍යාව තුළදී වඩාත්ම හොදින් දන්නා සහ බහුලවම භාවිතා වන දෙය වෙයි. මෙම හැගීමෙන් කැණීම යනු පුරා විද්‍යාත්මක අවශේෂ වල අණාවරණය , සැකසීම හා වාර්තාගත කිරීමයි.
- මෙම වදන දී ඇති යම් වැඩ බිමක අධ්‍යයන සදහා ඇති තාක්ෂණික ක්‍රම වල යෙදීම් වලට උදාහරණයක් ලෙස ද යොදා ගැනෙයි. මෙම හැගීමෙන් කැණීම් යන්න සමහරක් විට සහභාගි වන්නන් විසින් සිදු කරන හැරීමකට පරිශීලනය වෙයි. එවැනි වැඩ බිම් කැණීමක් එය සලකනු ලබන්නේ විශේෂිත පුරා විද්‍යාත්මක වැඩ බිමක හෝ සම්බන්ධ වී ඇති වැඩ බිම් ශ්‍රේණියක් සමග වන අතර එය වසර පුරාවට සිදු විය හැක.