කැන්බරා
From Wikipedia, the free encyclopedia
කැන්බරා, ඕස්ට්‍රේලියාවේ අගනගරයයි. ජනගහනය 345000 ඉක්මවන අතර එය ඕස්ට්‍රේලියාවේ විශාලතම 8 වන නගරයයි. කැන්බරා නගරය පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ උතුරැ කෙලවරට වන්න සිඩ්නි සිට 280 නප නිරිත දිගිනුත් මෙල්බන් සිට 660 පමණක් ඊසාන සිට වන්නටයි.
Quick Facts කැන්බරා ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමිප්‍රදේශය, ඛණ්ඩාංක ...
කැන්බරා ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමිප්‍රදේශය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ඛණ්ඩාංක | 35°18′29″S 149°07′28″E | ||||||||
ජනගහණය | 381,488 (2013)[1] [2] (8වන) | ||||||||
• ඝනත්වය | 428.6/km2 (1,110/sq mi) | ||||||||
සංස්ථාපනය | 12 මාර්තු 1913 | ||||||||
භූමි ප්‍රමාණය | 814.2 km2 (314.4 sq mi)[3] | ||||||||
වේලා කලාපය | AEST (UTC+10) | ||||||||
• ගිම්හාන (DST) | AEDT (UTC+11) | ||||||||
පිහිටුම | |||||||||
Territory electorate(s) |
| ||||||||
Federal Division(s) |
| ||||||||
|
Close
සිඩ්නි හා මෙල්බර්න් නගර අතර පැවති ආරවුල් නිසා ඇති වු ගිවිසුමක් ලෙස කැන්බරා නගරය 1908 දී තෝරා ගෙන ඇත. 1913 දී නගර නිර්මාණය ආරම්භ කළ අතර එය නිර්මාණය කළේ චිකාගෝහි නගර ශිල්පින් වන වෝල්ටර් බර්ලි ග්‍රිෆින් හා මැරියන් මේ හොන් ග්‍රිෆින් විසිනි.
නගර නිර්මාණයේදී උද්‍යාන නිර්මාණයන්ට අවධානය යොමුවිණි. පසුව ඒ හේතුකොට ගෙන කැන්බරා නගරය බුෂ් කැපිටල් ලෙස හැදින්විණි. කෙසේ නමුත් නගරයේ දියුණුවට සංවර්ධනයට හා වෙළෙඳාමේ දියුණුවට දෙවන ලෝක යුද්ධය හරස් වුණි.