කිම් තේ-හී
1980 උපන් දකුණු කොරියානු නිළිය / From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය තුළ, වාසගම වන්නේ කිම් ය.
කිම් තේ-හී (කොරියානු: 김태희; උපත 29 මාර්තු 1980) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. දකුණු කොරියාවේ රූමත්ම කාන්තාවන් අතුරින් අයකු ලෙස සැලකෙන ඇය,[3][4] වඩාත්ම ප්රකටව ඇත්තේ ස්ටෙයාර්වේ ටු හෙවන් (2003), ලව් ස්ටෝරි ඉන් හාවර්ඩ් (2004), අයිරිස් (2009), මයි ප්‍රින්සස් (2011), යොං-පල් (2015) සහ හායි බායි, මමා! (2020) වැනි කොරියානු නාට්‍යවල ඇය නිරුපණය කළ චරිත නිසාවෙනි. කිම් තේ-හී සමඟ සොං හ්යේ-ක්යෝ සහ ජුන් ජි-හ්යුන් එක්ව ගත්කල "ද ට්‍රොයිකා" ලෙස හඳුන්වනු ලැබේ.[5]
Quick Facts කිම් තේ-හී, උපත ...
කිම් තේ-හී | |
---|---|
උපත | 29 මාර්තු 1980 (1980-03-29) (වයස 44) උල්සන්, දකුණු කොරියාව |
උගත් ශාස්ත්‍රාලය | සෝල් ජාතික විශ්වවිද්‍යාලය |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 2001–වර්තමානය |
නියෝජිතයා | බීඑස් කම්පනි (කොරියාව)[1] ස්වීට් පවර් (ජපානය) |
කලත්‍රයා(යන්) | රේන් (වි. 2017) |
දරුවන් | 2 |
ඥාතීන් | ලී වන් (සොහොයුරා)[2] ලී බෝ-මී (නෑනා) |
කොරියානු නම | |
හංගුල් | 김태희 |
හන්ජා | 金泰熙 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Tae-hui |
මැකූන්–රයිෂවර් | Kim T'aehŭi |
අත්සන | |
Close