කුඩන්කුලම් න්‍යෂ්ටික බල ව්‍යාපෘතිය
From Wikipedia, the free encyclopedia
කුඩන්කුලම් න්‍යෂ්ටික බල ව්‍යාපෘතිය යනු දකුණු ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තයෙහි තිරුනෙල්වෙලි දිස්ත්‍රික්කයෙහි කූඩන්කුලම්හී තනා ගෙන යනු ලබන න්‍යෂ්ටික බලාගාරයකි. ප්‍රදේශවාසීන් හා න්‍යෂ්ටික බල ශක්තියට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් දියත් කෙරුනු න්‍යෂ්ටික-විරෝධී විරෝධතා නිසාවෙන් එහි ගොඩනැගීම් කටයුතු පමා වී ඇත.
Quick Facts කුඩන්කුලම්, රට ...
කුඩන්කුලම් | |
---|---|
රට | India |
ඛණ්ඩාංක | 8°10′08″N 77°42′45″E |
ගොඩනැගීම ඇරඹුනේ | 1997 |
අයිතිකරු(වන්) | සීමාසහිත ඉන්දියානු න්‍යෂ්ටික බල සංස්ථාව සමාගම |
ප්‍රතික්‍රියාකාරක තොරතුරු | |
තනාගෙන යන්නාවූ ප්‍රතික්‍රියාකාරක | 4 x 1170 මෙවො 2 x 1000 මෙවො |
Website ඉන්දියානු න්‍යෂ්ටික බල සංස්ථාව | |
As of 11 අගෝස්තු 2007 |
Close