කුළුණු
From Wikipedia, the free encyclopedia
කුළුණු (ඉංග්‍රීසි: tower) යනු, බොහෝ විට සැළකිය යුතු ප්‍රමාණවලින්, පළලට වඩා උසක් දරණ, උස ව්‍යුහ විශේෂයක් වෙයි. guy-wires රහිත වීම හේතුකොට ගෙන කුළුණු, කුඹගස්වලින් (masts) වෙන්කොට සැළකෙයි. උස් ගොඩණැගිලි මෙන්ම කුළුණු ද self-supporting ව්‍යුහ වෙයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/29/Azadi_tower_9.jpg/640px-Azadi_tower_9.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7b/R%C3%B6merturm%2C_Auf_dem_Gaulskopf.jpg/640px-R%C3%B6merturm%2C_Auf_dem_Gaulskopf.jpg)