කෙන්ට්හි මයිකල් කුමරිය
From Wikipedia, the free encyclopedia
කෙන්ට්හි මයිකල් කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ ඥාති සහෝදරයෙක් වන කෙන්ට්හි මයිකල් කුමරුගේ බිරිද වේ.
Quick Facts මයිකල් කුමරිය, උපත ...
මයිකල් කුමරිය | |
---|---|
කෙන්ට්හි මයිකල් කුමරිය | |
උපත | මරී-ක්‍රිස්ටීන් ඇනා ඇග්නස් හෙඩ්විග් අයිඩා වොන් රෙයිබ්නිට්ස් බාරොන්වරිය 15 ජනවාරි 1945 (1945-01-15) (වයස 79) කාරීල්ස්බැඩ්, චෙක් ජනරජය |
වල්ලභයා |
|
දරුවන් |
|
වංශය | රෙයිබ්නිට්ස් (උපතින්) වින්ඩ්සර් රාජවංශය (විවාහය නිසා) |
පියා | බැරන් ගන්තර් වොන් රෙයිබ්නිට්ස් |
මව | මරියා කවුන්ටස්වරිය ස්සාපැරි වොන් මුරාස්සොම්බාත් |
ආගම | රෝමානු කතෝලික |
Close