From Wikipedia, the free encyclopedia
කොමොඩෝ මකරා. කොමාඩෝ මකරා එසේත් නැත්නම් කොමොඩෝ කබරගොයා ලොව වෙසෙන විශාලම කටුසු වර්ගයට අයත් ජීවියා වෙයි.[5] ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියාවට අයත් කොමෝඩෝ දූපතේ ජීවත් වේ. මීටර3 කට වඩා විශාලව වැඩේ. මුඛයෙහි මාරාන්තික බැක්ටීරියා විශේෂ ජීවත් වේ. ගොදුරකට පහර දීමේදී මෙම බැක්ටීරියා පහර කන සතාගේ සිරුරට ඇතුල්වී, දින කීපයකට පසු ආසාදනය වී සතා දුර්වල වී ඇදවැටේ. එම අවස්ථාවේදී මෙම කබරගොයා පැමිණ එම සතාව ගිල දමයි.
මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න. |
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
කොමොඩෝ මකරා කාලීන ව්‍යාප්තිය: Pliocene–Holocene,[1] | |
---|---|
Male at the Cincinnati Zoo | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
Kingdom: | Animal |
වංශය: | Chordate |
වර්ගය: | Reptile |
ගෝත්‍රය: | Squamata |
කුලය: | Varanidae |
Genus: | Monitor lizard |
Subgenus: | Varanus (Varanus) Ouwens, 1912[4] |
විශේෂය: | V. komodoensis |
ද්වීපද නාමය | |
Varanus komodoensis Ouwens, 1912[4] | |
Komodo dragon distribution |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.