ග්ලැසියර වර්ග
From Wikipedia, the free encyclopedia
ග්ලැසියර හැඩයන් උෂ්ණත්වයේ බලපෑම, අවක්ශේපණය, ස්තූල විද්‍යාව හා අනෙකුත් සාධක මත රඳා පවතී. ග්ලැසියර, ග්‍රීන්ලන්ත අයිස්පර හෝ ඇන්ටාක්ටික් අයිස්පර වැනි අති විශාල අයිස් තට්ටු සේම කඳුමුදුන් වටා ඇති කුඩා ග්ලැසියර කොටස් දක්වා පරාසයක පැතිර පවතී. ග්ලැසියර ප්‍රධාන වර්ග දෙකකට බෙදා දක්වයි. අයිස් ගලා යාමට පිහිටි ගලේ භූ ලක්ෂණ මත සීමාවී ඇති හෝ නැති බව මත එම වර්ගීකරණය සිදුවේ.