ගැහැනිය
From Wikipedia, the free encyclopedia
ගැහැනිය යනු මනව වර්ගයාට අයත් ස්ත්රී ලිංගික ජීවියාය.ගැහැනිය යනුවෙන් සමාන්යයෙන් වැඩුනු හෙවත් ලිංගික පරිණතියට පත් ස්ත්රිය ලෙස හඳුන්වයි.කුඩා වියේදී ගැහැණු ළමයා ලෙස හදුන්වයි.එනම් ගැහැනිය යනු ගැහැනු මානවයාය.මිනිස් දරුවකුට උපත ලබාදිය හැක්කේ ගැහැනියට පමණය.මිනිසා ක්ෂීරපායි කාණ්ඩයට අයත් බැවින් මවු කුසින් බිහිවන මිනිස් ළදරුවා තම මවගෙන් කිරි උරාබීම සිදුකරයි.දරුවන් හදාවඩා ගැනීමේදී වැඩි මෙහෙයක් ගැහැනිය අතින් සිදුවේ.
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න. |