චිටගොං
From Wikipedia, the free encyclopedia
බංග්ලාදේශ වරාය නගරය ලෙසින්ද හැඳින්වෙන චිටගොං, නිල වශයෙන් චැටෝග්‍රෑම් යනු, අග්නිදිග බංග්ලාදේශයෙහි ප්‍රධාන වෙරළබඩ නගරයක් සහ මූල්‍ය කේන්ද්‍රස්ථානයකි. 2017 වසරෙහිදී නගරය තුල 8.6 මිලියන පමණට වැඩි ජනගහණයක් වූ අතර[6], එම නිසා එය රටෙහි දෙවන-විශාලතම නගරය විය. එය, අපිනාමික දිස්ත්‍රික්කයෙහි සහ කොට්ඨාශයෙහි අග නගරය සහ පරිපාලන කේන්ද්‍රය වෙයි. චිටගොං කඳුකර මංපෙත් සහ බෙංගාල බොක්ක අතර කර්ණපුලි ගංගාවෙහි ඉවුරෙහි නගරය පිහිටා ඇත. නූතන චිටගොං යනු ඩාකා නුවරට පසුව බංග්ලාදේශයෙහි දෙවන වඩාත් වැදගත් නගර කේන්ද්‍රය වෙයි.
Quick Facts චිටගොංচট্টগ্রাম চিটাগং, රට ...
චිටගොං চট্টগ্রাম চিটাগং | |||||||
---|---|---|---|---|---|---|---|
මහා නාගරිකය | |||||||
චොට්ටොග්රම් | |||||||
ඉහළ සිට: චිටගොං අහස්ඉම, අහසේ සිට චිටගොං දිස්වන අයුරු, ෂා අමනා පාලම, පටෙංගා මුහුදු වෙරළ, චිටගොංහී මානවවංශවිද්‍යාත්මක කෞතුකාගාරය, චිටගොං වරාය හා කර්ණපුලි ගංගාව | |||||||
අපනාමය(න්): සිටාං | |||||||
බංග්ලාදේශය තුල චිටගොං පිහිටුම | |||||||
ඛණ්ඩාංක: 22°20′06″N 91°49′57″E | |||||||
රට | බංග්ලාදේශය | ||||||
කොට්ඨාශය | චිටගොං කොට්ඨාශය | ||||||
දිස්ත්‍රික්කය | චිටගොං දිස්ත්‍රික්කය | ||||||
සංස්ථාපනය | 1340 | ||||||
නගර තත්ත්වය ප්රදානය කරන ලදි | 1863[1] | ||||||
ආණ්ඩුව / පරිපාලනය | |||||||
• අධිකරණ වර්ගය | පුරපති–මණ්ඩල | ||||||
• ඉහළම අධිකරණය | චෙට්ටොග්රම් නගර සංස්ථාව | ||||||
• පුරපති | රෙසාවුල් කරීම් චෞඩ්රි | ||||||
සරිය[2] | |||||||
• මහා නාගරිකය | 168.07 කිමී2 (64.89 සතරැස් සැත) | ||||||
• නාගරික | 2,054.90 කිමී2 (793.40 සතරැස් සැත) | ||||||
• පුරවර | 2,510 කිමී2 (980.2 සතරැස් සැත) | ||||||
උන්නතාංශය | 29 මී (95 අඩි) | ||||||
ජනගහණය(2016) | |||||||
• මහා නාගරිකය | 8,440,000[3] | ||||||
• ඝණත්වය | 19,800/කිමී2 (51,000/වර්ග සැත) | ||||||
• නාගරික | 6,025,985 | ||||||
• නාගරික ඝණත්වය | 19,800/කිමී2 (51,000/වර්ග සැත) | ||||||
• පුරවර | 9,453,496 | ||||||
• ජනගහණ වර්ධන අනුපාතිකය | 2.8% | ||||||
ජනනාමය(න්) | චිටගෝනියානු, චටිගයිය, සිටාංග, චිට්ටගෙයිංග | ||||||
වේලා කලාප | BST (UTC+6) | ||||||
තැපැල් කේතය | 4000, 4100, 42xx | ||||||
HDI (2019) | 0.654[4] medium | ||||||
පොලිසිය | චිටගොං මහා නාගරික පොලිසිය | ||||||
Metro GDP/PPP (2018) | $25.5 billion[5] | ||||||
ජාත්‍යන්තර ගුවන්තොටුපොළ | ෂා අමනා ජාත්‍යන්තර | ||||||
වෙබ් අඩවිය | චිටගොං නගර සංස්ථාව |
Close