ඡායාරූපය
From Wikipedia, the free encyclopedia
ඡායාරූපයක් යනු ආලෝක සංවේදක පෘෂ්ටයක් මත පතනය වන ආලෝකය මඟින් නිර්මාණය වන ප්‍රතිබිම්භයක් වන අතර සාමාන්‍යයෙන් ආලෝක සංවේදක පෘෂ්ටය වනුයේ ඡායාරූප පටලයක් හෝ CCD හෝ CMOS චිපයක් වැනි විද්‍යුත් ප්‍රතිබිම්භ නිර්මාපකයකි. ඡායාරූප බහුතරයක් දර්ශනයක දෘශ්‍ය ආලෝක තරංග ආයාමයන් කාචයක් භාවිතයෙන් මානව ඇසට තේරුම් ගත හැකි ආකාරයට ප්‍රතිනිර්මාණය කෙරෙන කැමරා මඟින් නිර්මාණය කළ ඒවා වේ. ඡායාරූප නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ඡායාරූපකරණය නම් වේ.