ජපානයෙහි සිනමාව
From Wikipedia, the free encyclopedia
ජපානයෙහි සිනමාව (日本映画, නිහෝන් එයිගා ?, දේශීය වශයෙන් 邦画 හෝගා, "දේශීය සිනමාව" ලෙසින්ද හැඳින්වෙයි) සතුව වසර 100 ඉක්මවන ඉතිහාසයක් ඇත. ජපානය සතුව ලෝකයේ පැරණිතම සහ විශාලතම චිත්‍රපට කර්මාන්තයක් සතු වෙයි; 2010 වසර වන විට, නිපදවෙන වෘත්තාන්ත චිත්‍රපට සංඛ්‍යාව පරිදී එය සතරවන විශාලතමය විය. [5] 2011 වසරෙහිදී ජපානය තුල වෘත්තාන්ත චිත්‍රපට 411 නිපැයුනු අතර එය වෙතින් 54.9% ක ජනකාන්තභාවයකට හිමිවූ US$2.338 බිලියන ප්‍රමාණයක ආදායමක් උපැයිණි. [6]