ජාතික නිදහස් දින ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
නිදහසට සම්බන්ධ නොවන දේශමාමක දින සඳහා, ජාතික දිනය බලන්න
නිදහස් දිනය යනු, ජාතියක නිදහස් රාජ්‍යත්වය සලසා ගැනීමේ සංවත්සරය සැමරෙන වාර්ෂික සිදුවීමක් වන අතර, සාමාන්‍යයෙන් එය, වෙනත් ජාතියක හෝ රාජ්‍යයක හෝ කණ්ඩායමක් හෝ කොටසක් හෝ වී සිටීමෙන් වියුක්ත වීම; නැතහොත් බොහෝ විරල වශයෙන් හමුදාමය අධිවාසයක් කෙළවර වීම සැමරීමක් වෙයි. බොහෝ රටවල් ඔවුන්ගේ නිදහස් දිනයන් a ජාතික නිවාඩු දිනයක් ලෙසින් සමරන අතර, සමහර අවස්ථාවන්හී සැමරුම් දිනය විවාදාත්මක හෝ වාදයට පාත්‍ර වන්නක් වෙයි.