ජීවවිද්‍යාත්මක වර්ණනය

From Wikipedia, the free encyclopedia

ජීවවිද්‍යාත්මක වර්ණනය

වර්ණක හෝ ජෛව වර්ණක ලෙසින් සරල වශයෙන්ද හැඳින්වෙන,ජීවවිද්‍යාත්මක වර්ණක [1] යනු, වරණීය වර්ණ අවශෝෂණය හේතුවෙන් නිපැයෙන වර්ණයක් සහිත, සජීවී ජීවින් විසින් නිපැයෙන ද්‍රව්‍යයන් වෙති. ජීවවිද්‍යාත්මක වර්ණක අතරට, ශාක වර්ණක සහ පුෂ්ප වර්ණක යන්නන්ද අඩංගු වෙති. සම, ඇස්, පිහාටු, ලොම් සහ කෙස් වැනි බොහෝ ජීවවිද්‍යාත්මක ව්‍යුහයන් තුල ඇති වර්ණධර නම් ලත් විශේෂිත සෛල තුල මෙලනින් වැනි වර්ණක අඩංගු වෙති.

  1. "බයෝක්‍රෝම් - බයලොජිකල් පිග්මන්ට්". එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය 27 ජනවාරි 2010.
Thumb
බජ්රිගාර් නමැති ගිරවුන් හට උන්ගේ කහ වර්ණය ලැබෙනුයේ සිටකෝෆුල්වින් වර්ණකයක් වෙතින් වන අතර උන්ගේ කොළ වර්ණය ලැබෙනුයේ එම කහ වර්ණකය සහ නිල් පැහැ සංස්ථිතික වර්ණයෙහි සමායෝජනය තුලිනි. පසුබිමෙහි සිටින නිල් සහ සුදු පැහැති පක්ෂියා වෙත කහ වර්ණකය නොමැති වෙයි. පක්ෂීන් දෙදෙනාගේම අඳුරු පැහැති සලකුණු ඇති වන්නේ යූමෙලනින් නම් කළු පැහැති වර්ණකය හේතුවෙනි.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.