ටාට්‍රසින්
රසායන සංයෝගය / From Wikipedia, the free encyclopedia
ටාට්‍රසින් (Tartrazine) (හෙවත් E102 හෙවත් FD&C Yellow 5) යනු කෘතිම ලෙමන් කහ පැහැති azo වර්ණකයකි.ආහාර වර්ණකයක් ලෙස බහුලව භාවිතා කෙරේ. මෙය නිපදවන්නේ ගල් අඟුරු වලිනි. It is water soluble[1] and has a max absorbance in an aqueous solution at 427±2[2] nm.
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
තවමත් බොහෝ රටවල කාතිම කෑම වර්ග සඳහා මෙය යොදන්නේ ඉතාමත් අඩු මිල වර්ණකයක් බැවිනි.[තහවුරු කර නොමැත] - obviously used for yellow, but can also be used with E133 Brilliant Blue FCF (FD&C Blue 1) or E142 Green S to produce various green shades.
ටාට්‍රසින් වෙනුවට භාවිතා කලහැකි සෞඛ්‍යට හානිකර නොවන වර්ණක නම්.... ඇනාටෝ(annatto), මෝල්ට් (malt) වර්ණය, බීටාකැරොටීන් (betacarotene) (see Sensitivities & Intolerance, below).