From Wikipedia, the free encyclopedia
ඩෙඩ්ලිෆ්ට් (ඉංග්‍රීසි: Deadlift) යනු ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාවෙදී, සවි එසවීමේදී සහ ආම්ලිෆ්ටිං ක්‍රීඩාවෙදී බහුලව භාවිතාවන සංයුක්ත ව්‍යායාමයක් වන අතර එහිදී බර තැටි දැමූ බාබෙලයක් හෝ බාර් එකක් බිම සිට බිමට ලම්බකව උකුල මට්ටමට ඔසවනු ලැබේ.[1]
ඩෙඩ්ලිෆ්ට් ව්‍යායාමය පූර්ව සැකසුම, ජව ඇදීම සහ අවසාන අගුල ලෙස ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැකි අතර[2] සිරුරේ සියළු මාංශපේශීන් ක්‍රියාත්මක කරනා ඉතා අභියෝගාත්මක ව්‍යායාමයකි.[3] විශේෂඥයින් බොහෝදෙනෙකු, ඩෙඩ්ලිෆ්ට් ව්‍යායාමය ව්‍යායාම අතර රජු ලෙස අවිවාදයෙන් පිළිගනී.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.