ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිලප්‍රතිෂ්ඨාපනය

From Wikipedia, the free encyclopedia

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිලප්‍රතිෂ්ඨාපනය


එක්සත් ජනපදයෙහි 45වන ජනාධිපතිවරයා ලෙසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිලප්‍රතිෂ්ඨාපනය වෙතින් ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ උපජනාධිපතිවරයා ලෙසින් මයික් ස්පෙන්ස්ගේ සිව් අවුරුදු ධූර කාලයෙහි ඇරඹුම සනිටුහන් වනු ඇත. මේ පිළිබඳ මහජන උත්සවයක් 2017 ජනවාරි 20 වන සිකුරාදා දිනදී, වොෂිංටන්, ඩී.සී.හී එක්සත් ජනපද කැපිටෝල් ගොඩනැගිල්ලෙහි බටහිර අභිමුඛයෙහි පැවැත්වෙයි.

Quick Facts දිනය, පිහිටුම ...
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2017 ජනාධිපතිධූර නිලප්‍රතිෂ්ඨාපනය
Thumb
දිනයජනවාරි 20, 2017 (2017-01-20)
පිහිටුමඑක්සත් ජනපද කැපිටෝල් ගොඩනැගිල්ල
වොෂිංටන්, ඩී.සී.
Organized byසමාරම්භක උත්සව පිළිබඳ ඒකාබද්ධ කොංග්‍රස් කමිටුව
Participantsඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප්
එක්සත් ජනදයෙහි 45වන ජනාධිපතිවරයා
— පදවිප්‍රාප්තිය
ජෝන් ග්ලෝවර් රොබට්ස්, කණි.
එක්සත් ජනපදයෙහි අග්‍රවිනිශ්චයකාරවරයා
— දිවුරුම ලබාගැනීම
මයිකල් රිචඩ් පෙන්ස්
එක්සත් ජනපදයෙහි 48වන උපජනාධිපතිවරයා
— පදවිප්‍රාප්තිය
ක්ලැරන්ස් තෝමස්
ශ්‍රේෂ්ඨාධිකරණයෙහි සහායක විනිශ්චයකාරයා
— දිවුරුම ලබාගැනීම
Close

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.