තරාවිහ් සලාතය
From Wikipedia, the free encyclopedia
තරාවිහ් (Arabic: تراويح) යනු සුන්නි නිකායට අයත් මුස්ලිම්වරුන්ගේ අමතර නැමදුමකි. මෙය සිදුවන්නේ රමළාන් (රාමසාන්) මාසයේ පමණක් ඉෂා (රාත්‍රී) සලාතයට අනතුරුව ය.
![]() | මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2019 මැයි) |