ත්‍රිකුණාමලය වරාය
From Wikipedia, the free encyclopedia
ත්‍රිකුණාමලය වරාය ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ස්වභාවික වරාය වේ.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
Quick Facts ත්‍රිකුණාමලය වරාය, පිහිටීම ...
ත්‍රිකුණාමලය වරාය | |
---|---|
වරායේ වූ නාවික යාත්‍රාවක් | |
![]() fullscreen view සඳහා සිතියම මත ක්ලික් කරන්න | |
පිහිටීම | |
රට | ![]() |
ස්ථානය | ත්‍රිකුණාමලය |
ඛණ්ඩාංක | 08°34′01″N 81°13′52″E |
විස්තර | |
භූමි ප්‍රමාණය | හෙක්ට්යාර 5261 [1] |
සංඛ්‍යාලේඛන | |
වෙබ් අඩවිය http://www.slpa.lk/ |
Close
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/45/Trincomalee_harbour.jpg/640px-Trincomalee_harbour.jpg)
1942 වර්ෂයේදී ජපාන නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය වරාය වෙත ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අතර, එහිදී මෙහි නැංගුරම් ලා තිබූ බ්‍රිතාන්‍ය යුධ නෞකා තුනක් ගිල්වා දමන ලදී.