ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය From Wikipedia, the free encyclopedia
දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම 2004 දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර, 2004 අගෝස්තු 4 සිට 15 දක්වා ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කළේය. දකුණු අප්‍රිකාව ග්‍රේම් ස්මිත් විසින් මෙහෙයවන ලද අතර ශ්‍රී ලංකාව මාවන් අතපත්තු විසින් මෙහෙයවනු ලැබීය. ශ්‍රී ලංකාව එක් තරගයක් ජය පරාජයෙන් තොරව 1-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජය ගත්තේය.[1] එදිජා තරගමාලාවහි සියළු තරග ජය ගනිමින් (5-0) වයිට් වොෂ් ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.[2]
දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2004 | |||||
ශ්‍රී ලංකාව | දකුණු අප්‍රිකාව | ||||
දින වකවානුව | 2004 අගෝස්තු 4 – 2004 අගෝස්තු 31 | ||||
නායකයන් | මාවන් අතපත්තු | ග්‍රේම් ස්මිත් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | කුමාර් සංගක්කාර (367) | ග්‍රේම් ස්මිත් (179) | |||
වැඩිම කඩුළු | චමින්ද වාස් (9) | ෂෝන් පොලොක් (10) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | චමින්ද වාස් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 5–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | කුමාර් සංගක්කාර (247) | ජැක් කලීස් (234) | |||
වැඩිම කඩුළු | උපුල් චන්දන (8) තිලකරත්න දිල්ෂාන් (8) |
ෂෝන් පොලොක් (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | කුමාර් සංගක්කාර |
|
2004 ජූලි 30 - අගෝස්තු 1 ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI |
එ |
|
226 (ඕවර 67.4) ජැක් රුඩොල්ෆ් 49 (79) තිලාන් සමරවීර 3/14 (ඕවර 9.4) දිල්හාර ප්‍රනාන්දු 3/42 (ඕවර 14) | ||
286/3dec (ඕවර 73) මයිකල් වැන්ඩෝට් 129 (162) නිකී බොජේ 2/54 (ඕවර 17) |
2004 අගෝස්තු 18 ලකුණු පුවරුව |
එ |
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI | |
2004 අගෝස්තු 11-15 ලකුණු පුවරුව |
එ |
||
189 (ඕවර 69.1) ග්‍රේම් ස්මිත් 65 (125) සනත් ජයසුරිය 5/34 (ඕවර 14.1) | ||
එ |
||
2004 අගෝස්තු 22 ලකුණු පුවරුව |
එ |
||
ෂෝන් පොලොක් 54 (78) නුවන් සොයිසා 5/26 (ඕවර 8) |
එ |
||
2004 අගෝස්තු 28 ලකුණු පුවරුව |
එ |
||
ෂෝන් පොලොක් 52* (69) කෞෂාල් ලොකුආරච්චි 2/39 (ඕවර 10) |
2004 අගෝස්තු 31 ලකුණු පුවරුව |
එ |
||
ජැක් කලිස් 101 (127) උපුල් චන්දන 5/61 (ඕවර 9.1) |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.