![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8d/US_map-South_Modern.png/640px-US_map-South_Modern.png&w=640&q=50)
දකුණු අ.එ.ජ. සාහිත්‍යය
From Wikipedia, the free encyclopedia
Southern Literature
මෙම ලිපිය වනාහි Southern literature ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8d/US_map-South_Modern.png/320px-US_map-South_Modern.png)
දකුණේ සාහිත්‍යය (ඇතැම් විට දකුණු ඇමරිකානු සාහිත්‍යය ලෙස හැදින්වේ). දකුණු එක්සත් රාජධානියේ ඇමරිකානු සාහිත්‍යය හෝ එම කලාපයේ රචකයින් මගින් අර්ථ කථනය කර ඇත. දකුණේ සාහිත්‍යය තුළ ඇති ප්‍රධාන ලක්ෂණ ලෙස හදුනාගත හැක්කේ පොදු දකුණු සාහිත්‍යය, පවුලේ විශේෂත්වයන්, සාමුහික හැඟීම්, සහ ඒ තුළ තමන්ට හිමි කාර්යභාරය, කළාපය තුල ප්‍රබල ආගම් (ක්‍රිස්තියානි - රෙපරමාදු ආගම විමසන්න) සහ ආගම් තුළින් ලැබෙන කරදර/ වරප්‍රසාද, ජාතිවාදී ආතතියේ ප්‍රශ්න, ඉඩම් සහ ඉන් ලැබෙන පොරොන්දු, සමාජ පන්ති සහ ස්ථානය පිළිබඳ හැඟීම්, සහ දක්ෂිණ දේශිය භාෂාවේ යොදා ගැනීම් වේ.