![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c2/SL_Kandy_asv2020-01_img49_Degaldoruwa_Temple.jpg/640px-SL_Kandy_asv2020-01_img49_Degaldoruwa_Temple.jpg&w=640&q=50)
දෙගල්දොරුව රජ මහා විහාරය
From Wikipedia, the free encyclopedia
දෙගල්දොරුව රජ මහා විහාරය මහනුවර අමුණුගම නම් ග්රාමයේ පිහිටා තිබේ. සකස්කළ ගල් ලෙනක් තුළ නිර්මිත (එබැවින් දෙගල්දොරුව නම් වු) විහාරය, මහනුවර යුගයේ සිතුවම් කලාවේ සාරය කැටිවූ කලාගාරයක් සේ සලකනු ලබයි.
Quick Facts දෙගල්දොරුව රජ මහා විහාරය, විස්තර ...
දෙගල්දොරුව රජ මහා විහාරය | |
---|---|
![]() | |
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ![]() |
![]() |
Close